Back to Classes
2028 A/L ICT Theory | සිද්ධාන්ත පන්තිය
Onlineසෙනසුරාදා 2:00 PM - 4:00 PM
Class video
Video will be added soon
- 2028 උසස්පෙළ ICT සිද්ධාන්ත (Theory) පන්තිය සමග සම්බන්ධ වීමට ඉහත පෝරමය පුරවන්න.
- Register වීමෙන් පසුව පෙන්වන Whatsapp Group එක සමග සම්බන්ධ වන්න. ඉදිරි සියළු විස්තර Whatsapp Group එක හරහා දැනුවත් කරනු ලැබේ.
- පන්ති කාල සටහන පහතින් දැක්වෙන අතර YouTube සහ Zoom ඔස්සේ සජීවීව පන්තිය සමග සන්බන්ධ විය හැක.
- මගහැරුණු සහ පැරණි Recording නැරඹීම සඳහා MyClass පිටුව වෙත යොමුවන්න.