FANTASTIC ICT
FANTASTIC ICT logo

FANTASTIC ICTCHAMIKA EKANAYAKA

Island Ranker කෙනෙකු විසින් මෙහෙයවන දිවයිනේ එකම උසස්පෙළ ICT පන්තිය.

2019 උසස්පෙළ විභාගයෙන් දිස්ත්‍රික් කුසලතාවය 1 ද, මුළු දිවයිනේම 8 වන ස්ථානයද ලබාගෙන ශ්‍රී ලංකාවේ අංක එකේ තාක්ෂණික විශ්වවිද්‍යාලය වන මොරටුව විශ්වවිද්‍යාලට පිවිස තොරතුරු තාක්ෂණය පිළිබද ගෞරව උපාධිය දෙවන පෙළ ඉහළ සාමාර්ථයක්ද සහිතව සම්පූර්ණ කල ගුරුවරයෙකි. නිරන්තරයෙන් වෙනස් වන ICT ක්ෂේත්‍රය තුල උපරිම අත්දැකීම් ලබමින්, නිරන්තර යාවත්කාලීන දැනුම මෙන්ම තාක්ෂණික විෂයක් තුළ අත්‍යාවශ්‍යම චින්තන ක්‍රමවේදය තම සිසුන් තුළ පැළපදියම් කරමින් ICT විෂය පිළිබද තම මෙහෙය ඉටු කරයි. එබැවින් “Island Ranker කෙනෙකු විසින් මෙහෙය වන එකම උසස්පෙළ තොරතුරු තාක්ෂණ පාඨමාලාව” කෙතරම් සාර්ථකද යන්න ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකීම ඔබේ වගකීමකි.

ul-an
sn-kk
on
FANTASTIC ICT hero