Back to Classes
2026 A/L ICT Revision | පුනරීක්ෂණ පන්තිය
Physicalඅල්ට්‍රා | අනුරාධපුර
කාලසටහන WhatsApp හරහා දැනුම් දෙනු ලැබේ
සෙනරත් | කැකිරාව
කාලසටහන WhatsApp හරහා දැනුම් දෙනු ලැබේ
Class video
Video will be added soon
- 2026 උසස්පෙළ ICT පුනරීක්ෂණ (Revision) පන්තිය සමග සම්බන්ධ වීමට ඉහත පෝරමය පුරවන්න.
- පුනරීක්ෂණ (Revision) පන්ති වැඩපිළිවෙළ දැනගැනීම සදහා Video එක නරඹන්න.
- Register වීමෙන් පසුව පෙන්වන Whatsapp Group එක සමග සම්බන්ධ වන්න. ඉදිරි සියළු විස්තර Whatsapp Group එක හරහා දැනුවත් කරනු ලැබේ.
- අනුරාධපුර අල්ට්‍රා සහ කැකිරාව සෙනරත් ආයතන වල භෞතික පන්ති පැවැත්වෙන අතර කාලසටහන පහත දැක්වේ.
- මගහැරුණු සහ පැරණි Recording නැරඹීම සඳහා MyClass පිටුව වෙත යොමුවන්න.