Back to Classes

2026 A/L ICT Revision | පුනරීක්ෂණ පන්තිය

Online

සෙනසුරාදා 2:00 PM - 4:00 PM

Class video

Video will be added soon

  • Paper Class 2026 උසස් පෙළ ICT 🔥

    📌 ලංකාවටම online 🗓️ සදුදා හවස 7.30 ට Island Ranker කෙනෙකු විසින් මෙහෙයවන දිවයිනේ එකම උසස් පෙළ ICT පන්තිය…🔥 CHAMIKA EKANAYAKA FANTASTIC ICT

    2
  • 2026 උසස්පෙළ ICT පුනරීක්ෂණ (Revision) පන්තිය සමග සම්බන්ධ වීමට ඉහත පෝරමය පුරවන්න.
  • පුනරීක්ෂණ (Revision) පන්ති වැඩපිළිවෙළ දැනගැනීම සදහා Video එක නරඹන්න.
  • Register වීමෙන් පසුව පෙන්වන Whatsapp Group එක සමග සම්බන්ධ වන්න. ඉදිරි සියළු විස්තර Whatsapp Group එක හරහා දැනුවත් කරනු ලැබේ.
  • පන්ති කාල සටහන පහතින් දැක්වෙන අතර YouTube සහ Zoom ඔස්සේ සජීවීව පන්තිය සමග සන්බන්ධ විය හැක.
  • මගහැරුණු සහ පැරණි Recording නැරඹීම සඳහා MyClass පිටුව වෙත යොමුවන්න.